2026 මාර්තු 24 අඟහරුවාදා, 04:27
නවතම පුවත්

ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලකයන්ගේ ලැයිස්තුව එළියට

2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන්ට වෙන්කර ඇති ගෙවීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙම අරමුදල්වලින් සමහරක් වෛද්‍ය හේතූන් මත ඉල්ලා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, දේශපාලනඥයන් විසින් මෙතරම් විශාල මුදලක් ලබාගෙන ඇත්තේ කුමන අරමුණු සඳහාදැයි ප්‍රශ්න කළේය.

ජනාධිපති අරමුදල ස්ථාපනය කර ඇත්තේ, දුගීභාවයට සහන සැලසීම සහ මහජනයාගේ සුභසිද්ධිය වැනි පුළුල් අරමුණු කිහිපයක් වෙනුවෙනි.

එලෙස ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති දේශපාලකයන්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ:

  1. පී. හැරිසන්
  2. පියසේන ගමගේ
  3. ⁠සුමේධා ජයසේන
  4. මනෝජ් සිරිසේන
  5. පී. දයාරත්න ය
  6. එස්. සී මුතුකුමාරණ
  7. ⁠වාසුදේව නානායක්කාර
  8. ⁠සරත් අමුණුගම
  9. එස්. බී නාවින්න
  10. ⁠ජයසිරි ජයසේකර
  11. පියල් නිශාන්ත ද සිල්වා
  12. ⁠සුසිල් ප්‍රේමජයන්ත
  13. ඉසුර දේවප්‍රිය
  14. එස්. ඒ ජගත් කුමාර
  15. K. P. S. කුමාරසිරි
  16. ⁠ජයලත් ජයවර්ධන
  17. නාමල් ගුණවර්ධන
  18. ⁠ධර්මදාස බණ්ඩා
  19. ⁠විදුර වික්‍රමනායක
  20. විමලවීර දිසානායක
  21. ලකී ජයවර්ධන
  22. පී. චන්ද්‍රසේකරන්
  23. ජෝන් අමරතුංග
  24. ⁠ජෝසප් මයිකල් පෙරේරා
  25. ටී. බී ඒකනායක
  26. ඩබ්ලිව්. එම් එස් ෆොන්සේකා
  27. ⁠ජයන්ත වීරසිංහ
  28. ඇලික් අලුවිහාරේ
  29. ⁠රංජිත් අලුවිහාරේ
  30. රාජිත සේනාරත්න
  31. ⁠කෙහෙළිය රඹුක්වැල්ල
  32. M. K. A. D. S. ගුණවර්ධන
  33. ⁠රංජිත් සොයිසා
  34. ඩී. එම් ජයරත්න

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories