2026 මාර්තු 20 සිකුරාදා, 23:44
නවතම පුවත්

ජනාධිපති අරමුදලින් දෙන සල්ලිවලට මොනවද වෙන්නෙ කියල කවුරුත් දන්නෙ නැතිලු

ජනාධිපති අරමුදලෙන් දේශපාලන ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයන් සහ ඔවුන්ට ලැබී ඇති අතිවිශාල මුදල් ප්‍රතිලාභ සම්බන්ධයෙන් සිදු වූ හෙළිදරව් කිරීම් අනුව, සුදුසුකම් ලත් අයදුම්කරුවන් වෙත ලබා දී ඇති මුදල් ප්‍රකාශිත සහ අපේක්ෂිත කාර්යය සඳහා යොදවා තිබේද යන්න සොයාබැලීමට හෝ අධීක්ෂණය කිරීමට යාන්ත්‍රණයක් හෝ ක්‍රියාවලියක් දැනට නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්දෙයි.

ජනාධිපති අරමුදලින් ලබාදෙන අරමුදල් එම මුදල් ලබන්නන් විසින් භාවිත කරනු ලබන්නේ කෙසේ දැයි සමාලෝචනය කිරීමට යාන්ත්‍රණයක් හෝ ක්‍රියාවලියක් තිබේද යන්න පිළිබඳව ,ඩේලි මෝනිං, කර ඇති විමසුමකට පිළිතුරු දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මේ බව පවසා ඇත.

“දැනට එවැනි ක්‍රියාවලියක් නැහැ. එවැනි (අරමුදල වෙත ඉදිරිපත් කර ඇති අරමුණට අනුකූලව මුදල් වියදම් කර තිබේද යන්න සමාලෝචනය කිරීමේ යාන්ත්‍රණයක් හෝ ක්‍රියාවලියක්) ස්ථාපිත කළ යුත්තේ අප විසින්මයි (ජාතික ජන බලවේගය)” ඔහු පැවසීය.

මේ අතර, Daily Morning වෙත අදහස් දක්වමින් අරමුදලේ පාලක මණ්ඩලයේ සාමාජික මහාචාර්‍ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා ඇත්තේ, අරමුදලට ලැබෙන අයදුම්පත් සමාලෝචනය කර අනුමත කර එම අයදුම්පත් අරමුදලේ අරමුණුවලට අනුකූලදැයි පරීක්ෂා කිරීමේ වගකීම අරමුදලේ ලේකම්වරයා ඇතුළු අරමුදලේ පරිපාලන කාර්ය මණ්ඩලයට පැවරෙන බවයි.

“ක්‍රියාවලිය අනුමත කරන්නේ සහ සමාලෝචනය කරන්නේ පාලක මණ්ඩලය නොවේ. ඒක කරන්නේ ඒ ආයතනයේ නිලධාරීන්. මේ අරමුදලට ලේකම්වරයෙක් ඉන්නවා. පාලක මණ්ඩලය තීරණ ගන්නවා. අපි තීරණය කරන්නේ කුමන අරමුණු සඳහා මුදල් වෙන් කළ යුතුද යන්නයි, ” උන්වහන්සේ පවසා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories