2026 මාර්තු 18 බදාදා, 04:47
නවතම පුවත්

ජනාධිපති අරමුදලින් ඇතැම් දේශපාලකයන්ට එකපාර කෝටියකටත් වැඩිය ගෙවලා

ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

ඊට අදාල ලිපි ලේඛන පිළිබඳව තවදුරටත් සොයාබලමින් සිටින බවත්, ඉදිරියේදී තවත් ලේඛන ජනතාව වෙත අනාවරණ කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

එමෙන්ම ඇතැම් දේශපාලනඥයන් ජනාධිපති අරමුදලින් රුපියල් කෝටිය ද ඉක්මවා මුදල් ලබාගෙන ඇත්තේ කොටස් වශයෙන් නොව එකවරම බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.

2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන්ට වෙන්කර ඇති ගෙවීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙරේදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories