2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:07
නවතම පුවත්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට අයවැය පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් සිටී.

අද (21) පස්වරු 5.40 ට පමණ අයවැය කාරක සභා විවාදය අතරතුර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබේ.

අද අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනයයි.

එසේම, අයවැය ශීර්ෂ විවාදය ද අද පැවැත්විණි.

පෙ.ව. 10.00 ට විවාදය ආරම්භ වූ අතර, පස්වරු 6.00 ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය පිළිබඳ තුන්වන කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන කියවීම පෙබරවාරි 17 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට කියවන ලදී.

එබැවින්, විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන කියවීමේ විවාදය දින 07 ක් පැවති අතර දෙවන කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වන දින පැවැත්විණි.

දෙවන කියවීමේදී අයවැය ඡන්ද 109 කින් අනුමත කරන ලද අතර, එහිදී මන්ත්‍රීවරුන් 155 දෙනෙකු අයවැයට පක්ෂව සහ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය දුන්හ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories