2026 මාර්තු 25 බදාදා, 03:19
නවතම පුවත්

ජනාධිපතිවරයා ජනතාව අතරමං කළා -සජිත් ප්‍රේමදාස-

වර්තමාන ජනාධිපති ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කරමින් ජනතාව අතරමං කරමින් සිටින බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැද කොළඹ පැවැති ජන හමුවක දී සජිත් ප්‍රේමදාස
වැඩි දුරටත් අදහස් දැක්වමින්

‘‘අපේ රට මේ මොහොත වෙද්දි තීරණාත්මක අවස්ථා රැසකට මුහුණ දෙනවා. වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයකු විදියට බදු අඩු කරන බව කිව්වට ඔහු ජනාධිපති වුණාට පස්සෙ අවස්ථා දෙකක දි අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡා කරා. ඒත් තවම බදු අඩු කර ගන්න බැරි වුණා. ඔහු ජනතාවට ලබා දුන්න පොරොන්දු කඩ කරමින් ජනතාව අතරමං කරමින් ඉන්නවා. මේ වෙද්දි ජීවන බර වැඩි වෙලා; මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන්. සහන දෙනවා, බඩුමිල ඉන්ධන මිල අඩු කරනවා කියල වේදිකාවේ කිව්වට ආණ්ඩුවට ඒ එකක්වත් කරගන්න බැරි වෙලා තියෙනවා.

රජය තවත් පෝලිම් යුගයක් නිර්මාණය කරලා. පොල් පෝලිම්, පාස්පෝට් පෝලිම් තවමත් තියෙනවා; අත්‍යාවශ්‍ය ආහාරවල ද මිලත් වැඩි වෙලා. ජනතාව අසහනයට පත්වෙලා තියෙන වෙලාවෙ වත්මන් ජනාධිපතිවරයා ජනතාව රැවටුවාට සමගි ජන බලවේගය ජනතාව ගැන සිතන පක්ෂයක්. ඒ නිසා අපි, ජනතාව පෙළෙන මේ දුක නැති කරලා, අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කරනවා. මම අයි එම් එෆ් එක එක්ක සාකච්ඡා කරේ විපක්ෂ නායක විදියට. ඒ සාකච්ඡාවල දි අයි එම් එෆ් එක මේ ගිවිසුම සංශෝධනය කරන්න එකග වුණා. අද වන විට අයි එම් එෆ් එක ලංකාව ගැන කරන රිවිව් එක පවා කල් දාලා. එම නිසා කෙටි කාලීන සහන ගැන නොසිතා දරු පරපුර ගැන සිතා කටයුතු කරන්න ඕනෙ. මේ තත්ත්වයෙන් රට බේර ගන්න පුළුවන් සමගි ජන බලවේගයට විතරයි. තවදුරටත් දුක් විදින්න බැරි නිසා එක්සිත්ව එක්සත්ව සමගි ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙස මම ඉල්ල සිටිනවා.’’

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories