2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:20
නවතම පුවත්

ජනාධිපතිවරණය හේතුවෙන් සුරාසැල් දින දෙකක් වැසේ.

එළැඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින දිවයිනේ සියලු ම සුරාසැල් වසා තබන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (සැප්. 18) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම දින දෙක තුළ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුනට (3 stars) ඉහළ සුරාබදු ර.බි. 7 බලපත්‍රය සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දී ඇති බව ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories