2026 මාර්තු 23 සඳුදා, 04:57
නවතම පුවත්

ජනාධිපතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි නැත්නම් ජනතා අයිතිවාසිකමක් කඩ කිරිමක් සිදුවනවා.

මැතිවරණයක් කල්දැමීම වැරදි ක්‍රියාවක් බවට අධිකරණය පිළිගැනීම ජනතාව ලද ජයග්‍රහණයක් බව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අනුරාධපුරයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහින්ද දේශප්‍රිය මහතා,

“ඕනම ඡන්ද විමසීමක් නොපැවැත්වීමෙන් හෝ කල්දැමීමෙන් ජනතාවගේ අයිතිවාසිකම් කඩ වන බව මීට පෙර කිහිප සැරයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙද්දී මේ තීන්දුව ලැබීම පුදුමයට කරුණක් නෙමෙයි. ඒක මම දකින්නේ යුක්තිය ලැබිලා තිබෙනවා… නමුත් ප්‍රමාද වෙලා. ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහාම මේ වසරේදීම මෙම ඡන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාව ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories