2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:11
නවතම පුවත්

ජනවාරි දෙමළ උරුම මාසය ලෙසනම් කරන්න යෝජනාවක්

ජනවාරි මාසය ඕස්ට්‍රේලියාවේ දෙමළ උරුම මාසය ලෙස පිළිගත යුතු බවට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ චාල්ටන් විසින් යෝජනා කර තිබේ.

ඔහු එම යෝජනාව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එය දෙමළ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට දායක වන බව පවසමිනි.

දෙමළ ජනතාව තෛපොංගල් උත්සවය සමරන බැවින් ජනවාරිය මාසය වැදගත් බව මන්ත්‍රීවරයා පැවසීය.

එම උත්සවය ආචාර ධර්ම, පාලනය සහ මානව සාරධර්ම කෙරෙහි මිනිසුන්ව පොළඹවන බව පවසන ඔහු තිරුක්කුරල් වැනි පැරණි දෙමළ කෘතිය මගින් එය හඳුනාගන්නා බව ද පැවසීය.

දෙමළ උරුම මාසය දේශීය ව්‍යාපාරිකයන්ට ප්‍රතිලාභ අත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලාංකික දෙමළ ජාතිය දාව උපන් පාර්ලිමේන්තු මන්ත්‍රී මිචෙල් ආනන්ද-රාජා ද මෙම පියවර පිළිගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙමළ ප්‍රජාවට ඔවුන්ගේ උරුමය සැමරීමට මෙම පියවර ඉවහල් වනු ඇතැයි ඇය පැවසුවාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories