ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන අගමැති ලී ච්‍යං මහතා අතර නිල හමුවක් අද (16) පැවැත්වුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරය අතරතුරදීය.
චීන මහජන ශාලාවේදී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.