2026 මාර්තු 28 සෙනසුරාදා, 06:38
නවතම පුවත්

ජනපති රනිල් පවසනේ අසත්‍යය බව සමගියේ අපේක්ෂක සජිත් කියයි.

ජනාධිපතිවරයා හැමදේම සාමාන්‍යයි කිව්වත් රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මේ තුළ ජනතාවගේ රැකියා අහිමිවීම ජීවනෝපාය අහිමිවීම දුප්පත්කම ඇතිවීම නිසා ජනතාව දුකෙන් පෙළෙන බවත් ජනතාවගේ පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම් හා නිෂ්පාදන අයිතියක් නොමැති බවත් රටේ අපනයනය පවා බිඳ වැටී ඇති නිසා රටේ නව සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා. ජනතාවගේ ආර්ථිකය කුඩාකර ජනතාවගේ ජන ජීවිතයේ කුඩාකර ජනතාවගේ මුදල් පසුම්බියට පිට් පොකට් ගැසීම නිසා වියදම් කළ නොහැකි ආදායම් ලැබිය නොහැකි සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත් ඒ අතින් රට විනාශ කර රට පතුලටම වැට්ට වූ සාමාන්‍යකරණයක් රටේ ඇති බවත් ඔහු සඳහන් කරනවා.විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද දාසය මහනුවරදී මල්වතු වස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා හමුවී ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories