2026 මාර්තු 25 බදාදා, 14:41
නවතම පුවත්

ජනපති රනිල් තමාගේ දේශපාලනික ගුරු බව හර්ෂ ද සිල්වා පවසයි

තමන්ව දේශපාලනයට ගෙනාවේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා  බවත් දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බවත් ඔහු සමඟ කිසිම පෞද්ගලික ආරවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට ඇත.

“රෝයල් තෝමියන් මැච් එකේදිත් අපි හමුවෙලා හොඳට බියර් එකක් බීලා සින්දුවක් කියලා ඉන්නවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ.

හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන්, දේශපාලන වශයෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා පවසා ඇති අතර “මේ අය” සමග එකතු වී ඉදිරිපත් කර තිබෙන මොඩලයට විරුද්ධ බව කී හර්ෂ ද සිල්වා මහතා “ඒ කට්ටියත්” ඒක තේරුම් අරගෙන නැතැයි ද  කොළයක්  බලාගෙන නොම්බර වගයක් කියවනවා පමණක් බවද පැවසීය.

තේරෙනවා නම් කොළ බලාගෙන කියවන්න වැඩක් නැතැයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කොට තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories