ඊයේ (04) දා ජනාධිපති කාර්යාලයේ දී ආරක්ෂක ප්‍රධානීන් හමුවූහ.
මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයා මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් සමඟ සුහද කතා බහක නිරත වූහ.
එමෙන් ම එම අවස්ථාව ව සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු විය.


