2026 මාර්තු 28 සෙනසුරාදා, 15:13
නවතම පුවත්

ජනපති අරමුදල අවභාවිත කළ 22ක් ගැන CID විමර්ශන

පැවති ආණ්ඩු සමයේදී ජනපති අරමුදලේ මුදල් අවභාවිත කළ බව කියන පුද්ගලයන් විසිදෙදෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ. එම පුද්ගලයන් අතර දේශපාලනඥයන් වැඩි දෙනකු සිටින බවත් ඒ අය අතර පසුගිය ආණ්ඩුවල ප්‍රබල චරිත පවා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් එකී මුදල් අවභාවිතයට අදාළ ගිණුම් 24ක් සහ අන්තර්ජාලය මඟින් සිදු කළ ඔන්ලයින් හුවමාරු 06ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාළ නියෝගයක් ද ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර ඇත්තේ ලද පැමිණිල්ලකට අනුවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇතිව අදාළ ගිණුම් පරීක්ෂා කිරීමේදී බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. පුද්ගලයන් 22 දෙනකුට අදාළ චෙක්පත් 24ක් අදාළ ගිණුම් වෙත බැර වී ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories