2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:46
නවතම පුවත්

ජනපති අපේක්ෂකයාගේ සාදය තහනම්

ඊයේ දිනයේ අනුරාධපුර ප්‍රධාන හෝටලයක පැවති ජනපති අපේක්ෂකයෙකුගේ විද්වත් හමුවකට සහභාගි වූ ආරාධිතයන් සඳහා සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මෙසේ තහනමට ලක්ව ඇත. මෙම තහනම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා විසිනි. මෙය අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිල්ලක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පැමිණ ආරාධිතයන් සඳහා සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබන ලද අතර මත්පැන් බෝතල් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම හමුවට 150 දෙනෙක් පැමිණ තිබූ අතර මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලාධාරීන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එම ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories