2026 මාර්තු 25 බදාදා, 00:21
නවතම පුවත්

ජනපති අනුර යාපනේ එනකොට රැකියා නැති උපාධිධාරීන්ට විරෝධතා කරන්න උසාවිය අවසර දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපනය සංචාරය අතරතුර උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ට අද දින සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබාදී ඇත.

ජනාධිපතිවරයා අද දින යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමට සහ තවත් මහජන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතය.

කෙසේවෙතත්, යාපනය පොලිස් කොට්ඨාශය තුළ ඕනෑම තැනක විරෝධතා දැක්වීම වැළැක්විය යුතු යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු යාපනය පොලිසිය විසින් නම්කරන ලදී.

ඔවුන්ට විභාගයක් සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද නියෝග කරන ලදී.

උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන්, ඔවුන්ට සාමකාමීව රැස්වී රැකියා අවස්ථා සඳහා ඔවුන්ගේ ඉල්ලීම ප්‍රකාශ කිරීමට ඉඩදෙන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

නඩු විභාගයෙන් පසු, අධිකරණය මාර්ග දෙපස සාමකාමී විරෝධතාවයක් සඳහා අවසර ලබාදුන් නමුත් අධිආරක්ෂිත කලාපවලට ඇතුළුවීම තහනම් කෙරිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories