2026 මාර්තු 25 බදාදා, 11:06
නවතම පුවත්

ජනපති අනුර පුටින්ට ලියුමක් යවපු බව පකිර් කියයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක BRICS සංවිධානය වෙත සම්බන්ධ වීමට කැමැත්ත පළකර ඇති බව මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති පකිර් අම්සා පවසා ඇත.

RIA Novosti වෙත අදහස් දක්වමින් Pakir Amza පවසා ඇත්තේ, “ශ්‍රී ලංකාව BRICS පවුලට සම්බන්ධ වීමට තම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමිනි. අනෙකුත් BRICS රටවලට හවුල් රටක් ලෙස එක්වන ලෙසත්, ඔවුන්ගේ ධනාත්මක ප්‍රතිචාර අපේක්ෂා කරන ලෙසත් ඉන් ඉල්ලා ඇත” යනුවෙනි.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යවා ඇති බව ඔහු සඳහන් කර තිබේ.

2024 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනය කළේ BRICS සහ New Development Bank හි සාමාජිකත්වය සඳහා අයැදුම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ රාමුව තුළ පුළුල් බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීම තුළින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව, සාමය සහ සංවර්ධනය සඳහා ඇති ආශාව සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සංගමය ඵලදායී හවුල්කාරිත්වයක් ලෙස ශ්‍රී ලංකාව සලකන බව ඔහු ප්‍රකාශ කළේය.

BRICS සංවිධානයට බැඳීමට කොළඹ දරන උත්සාහයට සහාය දෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටි බව පසුගිය දෙසැම්බරයේ ද වාර්තා විය.

කෙසේවෙතත් මේ වන විට එම උත්සාහයන් අසාර්ථක වී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories