ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.
මේ වනවිට අයවැය කාරක සභා විවාදය පැවැත්වෙමින් පවතී.