2026 මාර්තු 25 බදාදා, 22:23
නවතම පුවත්

ජනපති අනුරට උඩින් ඩ්‍රෝනයක් යැවූ විදේශිකයා අත්අඩංගුවට

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි මහා පෙරහර ඊයේ (08) ජනාධිපතිවරයා නරඹමින් සිටි ස්ථානයට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් යැවූ විදේශිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරයා මහමළුවේ විවෘත ස්ථානයක සිට පෙරහර නරඹමින් සිටියදී ඊට ඉහළ අහසේ ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ගුවන් හමුදාවට නිරීක්ෂණය වී ඇත. එහිදී ගුවන් හමුදාව විසින් එය බිම හෙළීමට පියවර ගෙන ඇත. ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පෘතුගීසි ජාතික තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කැමරාව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගෙන ඇත්දැයි මේවන විට විමර්ශනය කෙරෙමින් පවතී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories