2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:14
නවතම පුවත්

ජනපතිගෙන් ජනතාවට තවත් පොරොන්දු දෙකක්

මන්නාරමේ සිට රාමේශ්වරම් අතර බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමට ඉන්දියානු රජය සමග සාකච්ඡා කරමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (අප්‍රේල් 17) මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතමින් ය.
එමෙන් ම, දැනට ඉදි කරමින් තිබෙන මන්නාරම සහ පුත්තලම මාර්ගයට විකල්ප යෝජනාවන් සහිතව නව ආකාරයෙන් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories