2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:40
නවතම පුවත්

ජනධිපතිවරයාගේ හෙට සාකච්චාව දේශපාලන කාඩර්වරුන් සමගයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

සෞඛ්‍ය වෘත්‍තිකයින් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග හෙට දිනට යොදා ඇති ජනාධිපති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම දේශපාලන සාකච්චාවක්. ඒ සඳහා සෞඛ්‍ය සේවයේ ඇත්ත වෘත්තීය සමිති කිසිවකට ආරාධනය කර නෑ. ජවිපේ හො NPP අනුගාමිකයන් විතරක් කැඳවමින් කරන සාකච්ඡාවක් , ජනාධිපතිවරයා විසින් සිදු කළත්, ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවතියත්, ඒක පක්ෂයකට අයිති සාකච්ඡාවක් මිස, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු හඳුනා ගන්න තියන රජයේ නිල සාක්ච්චාවක් වෙන්නේ නෑ. පූර්ණ වශයෙන් අනුගාමිකයන්ට විතරක් කථා කරන එක සහ ජනාධිපතිවරයා එක පක්ෂයක නියෝජිතයෙක් පමණක් ලෙස හැඟවෙන පරිදි කටයුතු කිරීම අන් කවරදාටත් වඩා වත්මන් ජනාධිපතිවරයා යටතේ සිදු වෙමින් පවතිනවා

සමහරවිට ඒ පිළිබඳව ජනාධිපතිවරයාට අවබෝධය නැතුව ඇති.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වෘත්තීය සමිති හැසිරවීම සිදු වන්නේ නිල තනතුරක් පවා නොමැති දේශපාලන කාඩර්වරුන් යොදාගෙන. ඔවුන් ඇතැම්විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්ට පාවා නියෝග දෙන තත්වයකට පත් වෙලා.

මීට පෙර සෞඛ්‍ය ඇමැතිවරුන් කිසිවෙකුගේ දේශපාලන නියොජිතයින් අමාත්‍යාංශ කටයුතුවලට හෝ වෘත්තීය සමිති කටයුතු වලට අනවශ්‍ය මැදිහත් වීමක් කළේ නෑ. දේශපාලන එරියස් තියන අයට බලය දීමෙන් රජය ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා වහාම ඒ පිළිබඳව හොයා බලන ලෙස අපි නලින්ද ජයතිස්ස ඇමති වරයාගෙන් ඉල්ලනවා.

ජවිපේ හො NPP නායකතුමා සෞඛ්‍ය සේවයේ කාඩර්වරුන් සමග තියන සාකච්ඡාව හෙට පවත්වන්න. සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට මතු වෙලා තියන ගැටළු සාකච්චා කරන්න අපිට කඩිනම් අවස්ථාවක් ලබා දෙන්න.

රවී කුමුදේශ් / උපුල් රෝහණ / චනක ධර්මවික්‍රම / උදේනි දසනායක / දේවිකා කොඩිතුවක්කු / රෝයිද මෙල් / WAD විමලරත්න

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories