බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන්වහන්සේ අද (29) දවල් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති බව වාර්තා වී ඇත.
මෙරටට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවාවක් කල උන් වහන්සේ සියලු බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුණු දැවැන්ත චරිතයක් විය. දිගු කාලයක් තිස්සේ රෝගාතුරව සිටි උන් වහන්සේ මෙලෙස කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.