2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:05
නවතම පුවත්

ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදා බට පිරිස්

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා බට පිරිස් යොදවා තිබේ.
ඒ සඳහා හෙලිකොප්ටර් යානා 6ක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරංග ගීගනගේ මහතා සඳහන් කළේ ය.

අනුරාධපුර, වීරවිල, අම්පාර, පලාලි, හිඟුරක්ගොඩ සහ රත්මලාන ප්‍රදේශවල හෙලිකොප්ටර් ස්ථානගත කර තිබේ.

සහන මෙහෙයුම් සඳහා එක්ව සිටින නාවික හමුදා කණ්ඩායම් සංඛ්‍යාව 14 කි.

ඔවුන් යොදවා ඇත්තේ, අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහාය.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කය සඳහා සහන කණ්ඩායම් 2ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා සහන කණ්ඩායම් 8ක් සහ පුත්තලම දිස්ත්‍රික්කය සඳහා සහන කණ්ඩායම් 4ක් යොදවා තිබේ.

යුද හමුදා සාමාජිකයින් 720ක්, සහන මෙහෙයුම් සඳහා යොදවා ඇතැයි යුද හමුදාව සඳහන් කරන ලදී.

දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි ඔවුන් යොදවා ඇති බව හමුදා ප්‍රකාශක මේජර් ජනරල් රසික කුමාර මහතා සඳහන් කළේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories