2026 මාර්තු 20 සිකුරාදා, 06:47
නවතම පුවත්

ඡන්ද විමසීම ආරම්භ වෙයි

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (06) පෙරවරු 07.00 ට ආරම්භ වුණු අතර පස්වරු 4.00 දක්වා එය පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ද, ලියාපදිංචි සෑම ඡන්ද දායකයෙකුටම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවත්, ඒ සඳහා තමන්ට අයත් ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, වලංගු ආකාරයේ අනන්‍යතාව තහවුරු ‍කිරීමේ ලේඛණයක් ඉදිරිපත් කර, ඡන්දය භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය/පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත, ආබාධිත තැනැත්තන්ට නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත යන ලේඛනවලින් එකක් භාවිතා කර, සිය අනන්‍යතාව තහවුරු කර ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories