2025 අගෝස්තු 16 සෙනසුරාදා, 19:57
නවතම පුවත්

ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන් සමග ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පැවසිය.

සැකකරු අද පෙරවරු 11 ට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට පොතුපිටිය පූජාරාමය විහාරාස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තිබේ.

පසුව ඡන්දය සලකුණු කර ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක කණ්ඩායම් නායකයාගේ මනාප අංකය කාර්ය මණ්ඩලයෙන් විමසා සිට ඇති බව සදහන් වේ.

එහිදී නිළධාරින් එම අංකය දැනුම් දීමට මැලිවීම හේතුවෙන් සලකුණු කල ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඇති බව වාර්තාවේ

ඉරා දමන ලද ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ භාරයට ගෙන තිබේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

වාද්දුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories