පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකාවලින් 70% ක් මේ වන මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.
ඒ අනුව සියලු ඡන්ද පත්‍රිකා මෙම මස 30 වැනිදා වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.