2026 මාර්තු 25 බදාදා, 04:53
නවතම පුවත්

ඡන්ද ඔට්ටුවල වැඩිවීමක්

මැතිවරණ සමයේදී ඔට්ටු ඇල්ලීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක් බව නොරහසක්.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී එය පෙර නොවූ විරූ අන්දමින් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, මෙවර මැතිවරණය තීරණාත්මක එකක්වීම හේතුවෙන්.

ඇතැම් පිරිස් නිවාස, වාහන සහ මුදල් ඇතුළු කෝටි ගණනක දේපළ ද ඡන්ද ඔට්ටු වශයෙන් තබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මීට අමතරව ඇතැම් අය හිස බූ ගෑම, මහ පාරේ පැය ගණන් සිටගෙන සිටීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට ගිවිසගෙන ඇති බව ද සඳහන්.

මෙම පිරිස අතර ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් තියෙන සිටින බවත්, ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් මැණික් ව්‍යාපාරිකයන් සහ තේ වතු හිමියන් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔට්ටු ඇල්ලූ පිරිස් නීතිඥවරුන් ඉදිරියේ ගිවිසුම් අත්සන් කර ඇති බව ද පැවසෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories