2026 මාර්තු 20 සිකුරාදා, 06:47
නවතම පුවත්

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතනවලට නඩු දාන්න පුළුවන්

ඡන්දය ලබා දීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන ප්‍රමාණවත් නිවාඩු ලබා නොදුණහොත් මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස අධිකරණයේ නඩු පැවරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘මව්බිම’ ට පැවසීය.

ඡන්දය ලබා දීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බව ත් ඒ සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබා දිය යුතු බව ත් රත්නායක මහතා අවධාරණය කළේ ය.

පෞද්ගලික හෝ රාජ්‍යය ආයතන භාරව සිටින නිලධාරීන් ඒ පිළිබඳ ක්‍රියා කළ යුතු බව රත්නායක මහතා කීවේ ය.

වෘත්තීය සමිති ද පඩි වැඩි කිරීමට පමණක් නොව සේවකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳවද හඬක් නැගිය යුතු බව රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට ජනාධිපතිවරණ ඡන්දය ලබා දීමට දින භාගයේ සිට දින තුනක් දක්වා නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇත.

ඒ අනුව, යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩුවේ නම් දින භාගයක නිවාඩුවක් ද කිලෝමීටර් 40-100 අතර වේ නම් දිනක නිවාඩුවක් ද හිමිවනු ඇත.

එමෙන් ම, කිලෝමීටර් 100-150 අතර වේ නම් දින 1 1/2ක නිවාඩුවක් ද කිලෝමීටර් 150 වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බව දැක්වේ.

ඇතැම් ඡන්දදායකයන්ට ස්වකීය ඡන්ද පොළට යෑමට හා ආපසු සේවා ස්ථාන කරා පැමිණීමට දින තුනක කාලයක් ගත වන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති හෙයින් එකී අවස්ථාවන්හිදී දින තුනක නිවාඩුවක් ලබා දීම ද සිදු කළ යුතු බව සඳහන් වේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories