2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබාදීම ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, සෑම අයෙකුටම ආයතනය විසින් නිවාඩු ලබා දිය යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේ ලබාදෙන නිවාඩු කාල සීමාව, වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් බාහිර විය යුතු බවත් ඡන්දය ලබාදීමට යැම සඳහා පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩු ලබාදිය යුතු බවයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා අදාළ නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුයි.

ඒ අනුව,

කිලෝමිටර් 40 හෝ ඊට අඩු – දින භාගයක්
කිලෝමීටර් 40 -100 අතර – එක් දිනයක්
කිලෝමීටර් 100 – 150ත් අතර – දින 1 1/2ක්
කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක්

ලෙස නිවාඩු ලබා දිය යුතු බවයි වැඩිදුරටත් දක්වා ඇත්තේ‍.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories