2026 මාර්තු 21 සෙනසුරාදා, 00:19
නවතම පුවත්

ඡන්දය දා සුව සේවා බිඳ වැටීමේ අවදානමක්.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදි සෞඛ්‍ය සේවාවන් බිඳවැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මේ වනවිට කිසිදු පියවරක් ගෙන නොමැති නිසා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාලවීමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය වෘතීයවේදින්ගේ විද්වත් සංගමය පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා තැපැල් ඡන්ද හිමිකම ලබා දී ඇත්තේ මැතිවරණ රාජකාරිවලට යොදවන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පමණි. ඒ අනුව අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල තම ඡන්ද බල ප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කොට ඇත.

ඒ අනුව එදින සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඡන්දය ලබාදීමට සිය ඡන්ද බල ප්‍රදේශවලට පිටත්ව ගියහොත් එදින රෝහල් කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘතීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවැසීය.

මේ හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය අයිතිය හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල ඡන්ද අයිතිය අතර පරස්පරයක් ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් මෙම සංගමය ඉල්ලා සිටින්නේ අවම තරමින් තමන්ගේ රාජකාරි ස්ථානයකට ආසන්නව ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානයක් හෝ විකල්පයක් ඔවුන්ට ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ලිපි යොමු කළද මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද සෞඛ්‍යය වෘතීයවේදින්ගේ විද්වත් සංගමය සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories