2026 මාර්තු 25 බදාදා, 06:17
නවතම පුවත්

ඡන්දයට ලියාපදිංචි වූවන් එක්කෝටි 70 පනී

ලබන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්ද හිමියන් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ දාහත් ලක්ෂ 65,351 ක් ලෙසයි. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් දහ අට ලක්ෂ 81,129 දෙනෙකු සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් දස ලක්ෂ 24,244 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් 14 ලක්ෂ 17,226 දෙනෙකු ජනාධිපතිවරණයට ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories