2026 මාර්තු 20 සිකුරාදා, 07:22
නවතම පුවත්

ඡන්දයට ජනතාවගේ සාධනීය උනන්දුවක් – මංජුල ගජනායක

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගතවූ පැය තුනක කාලය තුළ ජනතාව සාධනීය උනන්දුවක් සහිතව ඡන්දය භාවිතා කරමින් සිටින බවට සිය නිරීක්ෂකයින් වාර්තා කර ඇති බවත් අද (06) දිනයේ දහවල් කාලය වන විට ඡන්දය භාවිතා කිරීමේ උනන්දුව වැඩිවනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා මාධ්‍ය වෙත පවසයි.

කිසිඳු ප්‍රධාන පෙළේ සිදුවීමක් වාර්තා නොවන බවද, ඡන්ද පොළවල් ආශ්‍රිතව ඡන්ද සලකුණු සහිත කාඩ්පත් විසි කිරීම හැරුණු විට, ඡන්ද දායකයින් නීති විරෝධීව ප්‍රවාහනය කිරීම් හා ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම් වැනි සිදුවීම් මෙතෙක් වාර්තා වී නොමැති බවද ඔහු සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories