2025 අගෝස්තු 17 ඉරිදා, 10:58
නවතම පුවත්

ඡන්දදායකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් සභා මැතිවරණවලදී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ රුපියල් 74 ත් 160 ත් අතර මුදලක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මැතිවරණය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා එම මුදල වෙන වෙනම ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

පළාත් සභා මැතිවරණ සඳහා ඡන්දදායකයෙකුට අපේක්ෂකයෙකු වියදම් කිරීමේ අවම සීමාව මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා රුපියල් 74 ක් වන අතර ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා උපරිම සීමාව රුපියල් 160 ක් බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories