2026 මාර්තු 25 බදාදා, 03:16
නවතම පුවත්

චීන රාජ්‍ය සංචාරයේ ද්වීපාර්ශවිය ඒකාබද්ධ ප්‍රකාශය අද

ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරයට අදාළ ද්වීපාර්ශවිය ඒකාබද්ධ ප්‍රකාශය මෙරට වේලාවෙන් අද(16) පස්වරුවේ නිකුත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිලූක කඳුරුගමුව මහතා පැවසුවේ, රාජ්‍ය නායකයින් සාකච්ඡාවට ලක් කළ කරුණු සහ දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පිළිබඳ තොරතුරු එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ අන්තර්ගත වන බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව පිළිගනු ලැබුවේ චීන ජනාධිපතිවරයා විසිනි.

ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියට ද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පවසා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සිව්දින රාජ්‍ය සංචාරය හෙටින් අවසන් වීමට නියමිතයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories