2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:37
නවතම පුවත්

චීන නව වසරේ උදාව හෙවත් වසන්ත උත්සවය අද රාත්‍රීයේදී

අද (28) රාත්‍රියේදී චීන රාශි ක්‍රමයට අනුව නයාගේ වසර ලෙස හැඳින්වෙන 2025 නව වසරේ උදාව හෙවත් වසන්ත උත්සවයේ ආරම්භය සැමරීම ආරම්භ කෙරෙයි.

ඒ හෙටින් (29) උදාවන චීන නව වසර පිළිගැනීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන “වසන්ත උත්සව ගාලා” ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් (අද) රාත්‍රී 8 ට ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරීමත් සමඟය.

ලොව රටවල් 200කට අධික සහ 3000 ඉක්මවූ කලාපයන් හි මාධ්‍ය ආයතන ඔස්සේ විකාශය කෙරෙන මෙම “වසන්ත උත්සව ගාලා ප්‍රසංගය” ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ලද අලුත් අවුරුදු සංස්කෘතික හා කලාත්මක වැඩසටහන බවට ද වාර්තා අතරට එක්වී තිබෙනවා.

අති නවීන තාක්ෂණික ප්‍රයෝග සමඟින් විචිත්‍රවත් වූ දැවැන්ත වේදිකාවන් හි රඟ දැක්වෙන අංග රැසකින් සමන්විත මෙම ප්‍රසංගය, වසන්ත උත්සවය සහ චීන සංස්කෘතියේ අසිරිය පිළිබඳ නැවුම් ප්‍රාසාංගික අත්දැකීමක් ලොවට සමීප කිරීම විශේෂත්වයක් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories