2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:38
නවතම පුවත්

චීන තානාපති පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හමුවෙයි

මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කියුයි ෂෙන්හොන්ග් Qi Zhenhong මහතා ඇතුළු නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනමේ පෑලියගොඩ පිහිටි මූලස්ථානයට ඊයේ 15 දා පැමිණි අතර පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා හමුවුණි.

එමෙන්ම තානාපති නියෝජිත පිරිස පාත්ෆයින්ඩර් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති චින – ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළ අතර,

පාත්ෆයින්ඩර් පදනම චීන සමූහාණ්ඩුවේ දේශපාලන සංවිධාන, එරට බුද්ධි මණ්ඩල හා විශ්ව විද්‍යාල පර්යේෂණ අංශ සමග පවත්වන සබ`දතාවලට වසර දොලහක් සම්පූර්ණවී ඇත.

මේ වන විට චීන ශ්‍රී ලංකා සහයෝගීතාව තරකරන අතර සමාජ ආර් ථික සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර ජනතාව දැනුම්වත් කරන ආකාරය මෙම හමුවේ දී  වැඩිදුර සාකච්ඡා කෙරුණි.

පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories