2026 මාර්තු 23 සඳුදා, 10:54
නවතම පුවත්

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව ඇමෙරිකාව හා ජපානය එක් වේ – ඩොනල්ඩ් ට්‍රම්ප්

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව ඇමෙරිකාව හා ජපානය එක්ව සටන් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය.

ඇමෙරිකාවෙන් ස්වාභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නංවන බව ද ජපානය ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරයුමකට අනුව ජපාන අගමැති ෂිගේරු ඉෂිබා, අමෙරිකාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබුණි.

විදෙස් වාර්තාවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි දෙවැනි විදේශීය නායකයා ඔහුය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories