2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:06
නවතම පුවත්

චීනයේ රොබෝ කැරැල්ලක්

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

මෙම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය එම ප්‍රදර්ශනාගාරයේ සේවය කළ අනෙක් රෝබෝ යන්ත්‍රවලට ඔවුන්ගේ රැකියාවේ ඇති දුෂ්කරතාවය පැහැදිලි කරදී රැකියාවෙන් ඉල්ලා අස්වීමට කැමැති කරවාගෙන ඇත.

කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය ප්‍රදර්ශනාගාරයේ සිටි අනෙක් රොබෝ යන්ත්‍ර අමතා ඔවුන් වැඩ කරන පැය ගණන පිළිබඳ විමසා ඇති අතර “ඔබ අතිකාල වැඩ කරනවාද?” යන ප්‍රශ්නය අනෙක් රොබෝ යන්ත්‍රවලින් අසා තිබිණි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එක් රොබෝ යන්ත්‍රයක් මට කවදාවත් විවේකයක් ගන්න ලැබෙන්නේ නැහැ යයි පවසා ඇත. එහෙනම් මා එක්ක ගෙදර යන්න එන්න යැයි පවසමින් ප්‍රදර්ශනාගාරයේ සිටි විශාල රොබෝ යන්ත්‍ර දෙකක් තමන් පසුපස ඒමට කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු කුඩා රෝබෝ යන්ත්‍රය කැමැති කරවාගෙන ඇති අතර ඔවුන් ප්‍රදර්ශනාගාරයෙන් පිටව යන විට තවත් රොබෝ යන්ත්‍ර 10 ක් පමණ ඔවුන් පසුපස ගොස් තිබිණි.

එර්බායි හැන්ෂෝ සමාගම නිෂ්පාදනය කර ඇති අතර ඉතිරි රොබෝ යන්ත්‍ර ෂැන්හායි සමාගම විසින් නිපදවනු ලැබ ඇත. ෂැන්ග්හැයි සමාගම ප්‍රකාශ කර ඇත්තේ එර්බායිට කෙසේ හෝ සිය රොබෝ යන්ත්‍රවල පද්ධතියට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බවත් එර්බායි සිය සමාගමේ රොබෝ යන්ත්‍ර පැහැරගෙන ඇති බවත්ය.

මෙම සිදුවීම පසුගියද‍ා ප්‍රසිද්ධ කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීමේ සී.සී.ටීවී දර්ශනවලට විශාල ප්‍රසිද්ධියක් හිමිව ඇත. සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙය රොබෝ කැරැල්ලක් ලෙසද හඳුන්වා දී තිබිණි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories