2026 මාර්තු 24 අඟහරුවාදා, 23:51
නවතම පුවත්

චීනයෙන් නව මානවයෙක් සොයාගනියි

වසර ලක්ෂ ගණනකට පෙර, අග්නිදිග ආසියාවේ ජීවත් වූ නව මානවයකු සොයා ගැනීමට, විද්‍යාඳායෝ සමත් වී සිටිති.
සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට මෙම නව මානවයා සමත් වී ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘හෝමෝ ජුලියෙන්සිස්’ නමැති මෙම මානවයාගේ පොසිල අස්ථි සහ හිස්කබල කොටස් හමුවී ඇත්තේ, චීනයේ ‘සුජිආයෝ’ නමැති කැණීම් භූමියෙනි. පොසිල විද්‍යාඥයන්ට මෙම නව මානවයන් 16 දෙනකුගේ පොසිල කොටස් හමුවුණු බව ද පැවැසෙයි.

‘හෝමෝ ජුලියෙන්සිස්’ යන්නෙහි අර්ථය ‘ලොකු මොළයක් ඇත්තා’ යන අරුථය. නූතන මානවයා පරිණාමය වී ඇත්තේ හෝමෝ සේපියන්ගෙනි. පොසිල විද්‍යාඥයන් සොයාගෙන ඇති ආකාරයට, හෝමෝ සේපියන් මානවයාගේ හිස් කබල ඝන අගල් 82 කි. නියැන්ඩර්තාල් මානවයන්ගේ හිස් කබල ඝන අගල් 88 කි. මෙම නව මානවයා, හෝමෝ ජුලියෙන්සිගේ හිස් කබල ඝන අගල් 103 ක් 109 ක් වෙයි.

හිස් කබල ප්‍රමාණයෙන් විශාල වීම යනු මෙම නව මානවයාට හෝමෝ සේපියන් මානවයාට ප්‍රමාණයෙන් විශාල මොළයක් තිබුණු බව පැහැදිලි වී ඇත. හෝමෝ ජුලියෙන්සිස් මානවයාගේ මොළයේ ප්‍රමාණය, හෝමෝ සේපියන් මානවයාගේ මොළයේ ප්‍රමාණයට වඩා සියයට 30 කින් වැඩි බව ද පැවැසෙයි. හෝමෝ ජුලියෙන්සිස් මානවයාගේ දත් ද අනෙක් මානවයන්ට වඩා ශක්තිමත් වූ බව හමුවුණු ශේෂ කොටස්වලින් පැහැදිලිය.

හෝමෝ ජුලියෙන්සිස් මානවයා ජීවත් වූයේ ලක්ෂ තුනකට පෙර, නැගෙනහිර ආසියාවේ, අද චීනයට අයත් ප්‍රදේශවලය. මෙම මානවයන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවට සාක්ෂි හෙළි වී ඇත. මොවුන් කුඩා අශ්වයන් දඩයම් කළ බව ද පැවැසෙයි.

” අවුරුදු 300,000 ත් 50,000 ත් අතර කාලයේ විවිධ මානව විශේෂ එකට ජීවත් වුණා. ඒත් හිස ලොකු මානව විශේෂයක් අපට හමුවුණු පළමු අවස්ථාව මෙයයි” යැයි චීන විද්‍යා ඇකඩමියේ පොසිල විද්‍යාඥ සියුජී වූ පැහැදිලි කර ඇත.

‘හෝමෝ ජුලියෙන්සිස්’ විද්‍යාඥයන්ට අභිරහසකි. එම අභිරහස නම්, මෙම මානවයා හිටිහැටියේ අතුරුදන්වීමය. හෝමෝ ජුලියෙන්සිස් අතුරුදන් වී, සෙසු මානවයන් ඉතිරි වූයේ කෙසේදැයි තහවුරු කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories