2026 මාර්තු 20 සිකුරාදා, 08:06
නවතම පුවත්

චීනයට සුළි සුළං

උතුරු චීනයට සහ බීජිං නුවරට ඊයේ (12) බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර දුම්රිය සේවා අත්හිටුවා ඇති බව වාර්තා වේ. ඊයේ (GMT 03:30) වන විට, බීජිං අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකෙහි ගුවන් ගමන් 838 ක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සති අන්තය පුරාවටම සුළඟේ වේගය පැයට කිලෝමීටර 150ක පමන අගයක් පවතිනු ඇති අතර බව සඳහන් වන අතර මෙ හේතුවෙන් මිලියන ගණනකට සිය නිවසර වී සිටින ලෙසට බලධාරීන් ඉල්ලා සිට ඇති අතර එරට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, “කිලෝග්‍රෑම් 50 ට අඩු බරැති පුද්ගලයින් පහසුවෙන් ගසාගෙන යා හැකි” බවටය.

ආකර්ශනීය ස්ථාන, ඓතිහාසික ස්ථාන වසා දැමීමට කටයුතු කර ඇති අතර ගුවන්තොටුපළේ අධිවේගී උමං මාර්ගය සහ සමහර අධිවේගී දුම්රිය මාර්ග ඇතුළු දුම්රිය සේවා අත්හිටුවා ඇති බව වාර්තාවේ. වාහන ගණනාවකට හානි සිදු වූ නමුත් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු ව නොමැති බව සඳහන් වේ.

වසර 10කට පමන පසු “තද සුළං” සඳහා පළමු තැඹිලි අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

චීන කාලගුණ විද්‍යා පරිපාලනයට අනුව මෙම පවතින් තත්ත්වය “බරපතල හානියක්” ඇති කළ හැකි අතර එම තත්ත්වය වැඩි වුවහොත් “දැඩි විනාශයක්” ගෙන දිය හැකි බව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ දී පවතින තත්ත්වය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories