2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:19
නවතම පුවත්

චැම්පියන්ස් කුසලානයේ ජයග්‍රාහි ඉන්දියාවට කොදෙව්වන්ගෙන් දෝශාරෝපණයක්

“ඉන්දියාවට සියල්ල ලබා ගත නොහැකි” බව ප්‍රකාශ කරමින් බටහිර ඉන්දීය කොදෙව් හිටපු විශිෂ්ඨ ක්‍රීඩක සර් ඇන්ඩි රොබට්ස් ඉන්දියාව දැඩි සේ විවේචනයට ලක්කර ඇත.

ඔහු පෙන්වාදෙන්නේ ඩුබායි හි ක්‍රීඩා කිරීමෙන්, ICC චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දියාව වාසිදායක මාර්ගයක් නිර්මාණය කරගත් බවයි.

පාකිස්තානය විසින් සත්කාරකත්වය දරන තරඟාවලියේ, නවසීලන්තයට එරෙහිව කඩුලු හතරක ජයග්‍රහණයක් සමඟ ඉන්දියාව ශූරතාව තහවුරු කර ගත්තේය.

ඉන්දීය රජය තම ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කර තිබුණේ ආරක්ෂාව පිළිබඳ ගැටළු ඉස්මතු කරමිනි.

කෙසේවෙතත් සර් ඇන්ඩි රොබට්ස් පෙන්වාදෙන්නේ, ඩුබායි හි ක්‍රීඩා කිරීමෙන් ඉන්දියාවට විශාල වාසියක් අත්වූ බවයි.

“යමක් දිය යුතුයි… ඉන්දියාවට සියල්ල ලබා ගත නොහැකියි….චැම්පියන්ස් කුසලානයේදී, ඉන්දියාවට කිසිසේත් සංචාරය කිරීමට සිදුවුණේ නෑ. තරඟාවලියක් අතරතුර කණ්ඩායමකට සංචාරය කළ නොහැක්කේ කෙසේද? එය සාධාරණ නැහැ, එය ක්‍රිකට් නෙවෙයි…සම මට්ටමේ ක්‍රීඩා පිටියක් තිබිය යුතුයි. ඉන්දියාවෙන් විශාල මුදලක් ලැබෙන බව මම දන්නවා. නමුත් ක්‍රිකට් එක රටක ක්‍රීඩාවක් නොවිය යුතුයි.” ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

දැන් ඉන්දියාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) බලය අත්පත්කරගෙන සිටින බව පවසන සර් ඇන්ඩි රොබට්ස් වැඩිදුරත් මෙසේද සඳහන් කරයි.

“ඉන්දියාව සියල්ල නියමකරනවා. හෙට ඉන්දියාව කියනවා නම්, ‘නෝ-බෝල සහ වයිඩ්’ තිබිය යුතු නැහැ කියලා, ICCය ඉන්දියාව තෘප්තිමත් කිරීමට ක්‍රමයක් අනිවාර්යයයෙන්ම සොයා ගනීවි”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories