ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක චරිත් අසලංක ද ඔහුට අමතරව Jonny Bairstow හා Richard Gleeson ද Mumbai Indians කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙන බව Mumbai Indians කණ්ඩායම නිවේදනය කර තිබේ.
Will Jacks, Ryan Rickelton හා Corbin Bosch වෙනුවට ඔවුන් තිදෙනා මුම්බායි සංචිතයට එක්ව තිබෙනවා.
