2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:16
නවතම පුවත්

චරිත්ගෙන් විශිෂ්ට ශතකයක්

සිය එක්දින දිවියේ හතරවන ශතකය විශිෂ්ට ශතකයක් බවට පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසංලක සමත් විය.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී පිතිකරුවන් දැවියද්දී නායකත්ව ඉනිමක් ක්‍රිඩාකරමින් චරිත් අසලංක මෙම ශතකය වාර්තා කිරිමයි.

පන්දු 126කදි ලකුණු 127කට දැවිගිය චරිත්ගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් විය.

චරිත් අසලංක සමග 08 වැනි කඩුල්ලට එක්වු එෂාන් මලිංග නොදැවී කඩුල්ලේ රැඳි සිටිමින් ලබාදුන් සහායට ක්‍රීඩාලෝලින්ගේ ප්‍රසාදය හිමිවිය.

ඔහු පන්දු 26කට මුහුණදි එක් ලකුණක් රැස්කරන ලදී.

කෙසේවෙතත් ,පන්දුවාර 46ක් අවසානයේ සියලු ක්‍රිඩකයන් දැවී ශ්‍රී ලංකා පිලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 214ක් පමණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories