2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 13:54
නවතම පුවත්

ඝාතනය වු තරුණයා පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තරුණියක් වෙලා

දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප්‍රදේශයේදී කපාකොටා ඝාතනය කර තිබූ තරුණයා පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තරුණියක් බව හෙළිව ඇතැයි දුම්මලසූරිය පොලිසිය කියයි.

දුම්මලසූරිය ප්‍රදේශයේදී ඉකුත් 12 දා ඝාතනය කර දමා තිබූ 38 හැවිරිදි තරුණයකුගේ දේහය සම්බන්ධව කුලියාපිටිය අධිකරණයෙන් කර තිබූ නියෝගයකට අනුව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් පරීක්‍ෂණයේදී එසේ ඝාතනය කොට තිබුණේ පිරිමි නමකින් පෙනී සිට තිබූ කාන්තාවක් බව එසේ අනාවරණයවී තිබිණ.

දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප්‍රදේශයේ විශාල වත්තක කලක පටන් පදිංචිව සිට ඇති අදාළ මරණකරු අත්හැර දමා ඇති සුනඛයින් රැකබලාගනිමින් සිටි අයකු බව පොලිසිය අනාවරණය කරගන තිබිණ.

ඝාතනය වාර්තා වී එම ස්ථානයට යනවිටත් බල්ලන් 60කට වැඩි ප්‍රමාණයක් එම මියගිය අයගේ රැකවරණය ලබමින් සිට තිබිණ.

අසල්වැසි පුද්ගලයකුගේ දැනුම්දීමකට අනුව එසේ ඝාතනය වී ඇදවැටී සිටි අයගේ දේහය සොයා ගැනීමට එහිදී පොලිසියට හැකිව තිබිණ.

මරාදැමීමට හේතුවක් හෝ මේ වනවිටත් අනාවරණය වී නොමැති බවද පොලිසිය කියයි. (ලංකාදිප)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories