ගෙවීගිය පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපය සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ එම අනතුරු මොරොන්තුඩුව, කෝපායි, කරන්දෙණිය සහ කඩවත යන පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලීසිය පවසයි.