2026 මාර්තු 25 බදාදා, 05:39
නවතම පුවත්

ගුවන් යානයක් 2025 සිට 2024ට ගිහිං කාල තරණය කරලා

2025 නව වසර උදාවත් සමඟ හොංකොං සිට ලොස් ඇන්ජලීස් වෙත පියාසර කරනු ලැබූ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ‘කාල තරණය’ කරනු ලැබූ අපූරු පුවතක් වාර්තා වෙයි.

එහි දී සිදු ව ඇත්තේ 2025 වසරේ දී හොංකොං සිට පිටත් වූ ගුවන් යානයක් 2024 වසරේදී ලොස් ඇන්ජලීස් වෙත ගොඩබැසීමයි.

තම ගුවන් ගමන අතරතුර අන්තර්ජාතික දින රේඛාව (IDL) තරණය කිරීම හේතුවෙන් මෙලෙස මෙම ගුවන් යානයේ සිටි මගීන් හට දෙවතාවක් අලුත් අවුරුදු උදාව සැමරීමට අවස්ථාව හිමිව ඇත.

අන්තර්ජාතික දින රේඛාව (IDL) යනු පැසිෆික් සාගරය හරහා නිර්මාණය වී ඇති මනඃකල්පිත රේඛාවක් වන අතර එය අඛණ්ඩ දින දර්ශන දින දෙකක් සලකුණු කරයි.

එනම් අන්තර්ජාතික දින රේඛාව හරහා නැගෙනහිරින් දෙසට ගමන් කරන ඕනෑම කෙනෙකු කාලය හරහා එක් දිනක් ආපස්සට ගමන් කරන අතර බටහිරට දෙසට ගමන් කරන ඕනෑම කෙනෙකු කාලය හරහා එක් දිනක් ඉදිරියට ගමන් කරයි.

එබැවින් මෙම ගුවන් මගීන් 2025 ජනවාරි පළමු වන දින හිමිදිරියේ හොංකොං නුවරින් පිටත්ව 2025 ජනවාරි පළමු වන දින උදාවට ප්‍රථමයෙන් එනම් 2024 දෙසැම්බර් 31 වනදා අවසන් භාගයේ යළිත් ලොස් ඇන්ජලීස් වෙත පැමිණ ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories