ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදනයේ මහා හඩ සදහටම මෙලොවින් සමුගනි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජේෂ්ඨ ප්‍රවෘත්ති නිවේදකයෙකු වන සුජීව හරිස්චන්ද්‍ර මහතා මීට සුලු මොහොතකට පෙර ජිවිතයෙන් සමුත්තේය.
මෙතුමා දක්ෂ ගුවන් විදුලි නිවේදකයෙකු සහා ප්‍රවෘත්ති නිවේදකයෙකු වන ගැඹුරු සහා පැහැදිලි කටහඩක් සහිත වෙළද දැන්විම් හඩ ශිල්පියෙකු ද වේ.ප්‍රවීණ රංග ශිල්පියෙකු වන අවුරුදු 25 ක් පමණ අඛණ්ඩව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසන 06 ප්‍රවෘත්ති විකාශනය ඉදිරිපත් කළ අතර එතුමා මෙම වසර අග භාගයේ විශ්‍රාම ගැනිමට නියමිතව ඇත.