2025 අගෝස්තු 15 සිකුරාදා, 08:26
නවතම පුවත්

ගුරු ජෝඩුවක් විදුහල්පතිව උස්සලා !

නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එම විදුහලේම සේවය කරන ගුරුවරයෙකු ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) එම සැකකරු හා සැකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ, බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

පුසගිය 04 වනදා බියගම පොලිස් වසමේ සියඹලාපේ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී පුද්ගලයෙකු බලහත්කාරයෙන් ජීප් රථයකට නංවාගෙන සියඹලාපේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් පහරදී ඇති බව වාර්තා වෙයි.

පැරණි අමනාපයක් මත එම පැහැර ගැනීම සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories