2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:46
නවතම පුවත්

ගුරුවරයෙක් ගුරුවරියකට පහර දෙයි

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරයෙක් ඊයේ (7) ගුරුවරියකට පහර දුන්නාය.

ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී චතුරි ගංගානි අද (8) පාර්ලිමේන්තුවේදී මෙම පහරදීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියාය.

පහරදීම සිදුවී ඇත්තේ පාසලේ විදුහල්පතිවරයා ඉදිරියේ බවත් පහරදීමේ ගුරුවරිය දැනට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇය පැවසුවාය.

ඒ අවස්ථාවේ නැගී සිටි අගමැතිනි වෛද්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ මෙය අද උදෑසන ඇයට දැනුම් දුන් සිදුවීමක් බවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් නීතිය මත පදනම් වූ පියවර ගන්නා බවට ඇය සහතික විය.

දඬුවම් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන බවත්, මේ කාරණයේ ප්‍රගතිය අද (8) පාර්ලිමේන්තුවට භාර දෙන බවත් ඇය පැවසුවාය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories