2025 ජූලි 18 සිකුරාදා, 18:10
නවතම පුවත්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් අතර තීරණාත්මක තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අවසන් වටයේ දෙවැනි තරගය (එලිමිනේටර් තරගය) අද (30) පැවැත්වීමට නියමිතයි.

එම තරගය නිව් චන්දිගාර් හි මහාරාජා යාදවින්ද්‍ර සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතරම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇත.

මෙවර ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පළමුවෙන්ම සුදුසුකම් ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories