2025 ජූනි 22 ඉරිදා, 00:25
නවතම පුවත්

ගිය අවුරුදු 14ට වන අලි 4000කට වැඩිය මැරිලා

පසුගිය වසර 14 තුළ ශ්‍රී ලංකාවේ වන අලි 4000ක් පමණ මියගොස් තිබෙන බව උඩවලව අලි පර්යේෂණ ව්‍යාපෘතියේ සමීර වීරතුංග පවසයි.

දීග දන්තු 1 දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

දීග දන්ත 1 ඇතා ආඬියගලදී අනවසරයෙන් අටවා තිබූ විදුලි වැටක පැටලී විදුලි සැර වැදී මිය ගියේය.

අලි මරණවලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අතර පසුගිය වසර 14 තුළ අලි ඇතුන් 4,194ක් මියගොස් තිබේ.

2023 වසරේ පමණක් අලි ඇතුන් 470කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවද සමීර වීරතුංග පවසා තිබේ.

ඔහු පැවසුවේ මේ වසරේ මේ දක්වා අලි 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

ජාතික වනෝද්‍යානවල සතුන්ට ප්‍රමාණවත් ආහාර නොමැති නිසා ඔවුන් අවසානයේ ගෙවතු වටලෑමට පෙළඹෙන බව ද ඔහු පෙන්වා දෙයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories